Breaking News
Home » පුවත් » ගැටුම නිසා 15ක් අල්ලයි

ගැටුම නිසා 15ක් අල්ලයි

යාපනය වැල්වැටිතුරේ පැවති පාපන්දු තරඟයක් අතරතුර දෙපිරිසක් අතර සිදුවු ගැටුමට සම්බන්ධ පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම ගැටුම හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස ජුනි 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *