Breaking News
Home » කලා » ගායක බිරිඳ භාර වෙයි

ගායක බිරිඳ භාර වෙයි

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින ප‍්‍රවීන ගායක වික්ටර් රත්නායකගේ බිරිඳ අද තංගල්ල පොලිසියට භාර වූවාය.

ඇය 2012 සිට 2016 කාලයේදී තංගල්ල ප‍්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටියදී රුපියල් මිලියනයකට ආසන්න වටිනාකමක් ඇති රන් භාණ්ඩ වංචාවක් සිදු වූ බවට බැංකුවේ කළමනාකරු පැමිණිලි කර තිබින.

සැකකාරිය අද උදසන නීතිඥයකු මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලිසිය භාර වූවාය.

Check Also

අතුරු තහනම් නියෝගයක්

පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ තීරණය වලක්වාළමින් කොළඹ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *