Breaking News
Home » දේශපාලන » කොළඹ නාගරික කොමසාරිස් ඉවතට

කොළඹ නාගරික කොමසාරිස් ඉවතට

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමේ සිද්ධියට අදාළව සිදු කළ විමර්ශනයක වාර්තාවට අනුව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර එම තනතුරෙන් ඉවත් කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.පී. ලෝගේෂ්වරන් කියා සිටී.

මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර අදාළ විමර්ශනය සිදු කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ නියෝගය පරිදියි.

වී.කේ.ඒ. අනුර බස්නාහිර පළාත් ප‍්‍රධාන ලේකම් කාර්යාලයට අනුයුක්ත කරනු ඇතැයි වාර්තා වේ.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *