Home » තාක්ෂණ » කොළඹට නව සිතියමක්

කොළඹට නව සිතියමක්

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව අලූතින් සකස් කළ කොළඔ නගරයේ නව සිතියම ඊයේ එළිදක්වනු ලැබීය.

නාරාහේපිට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ පැවැති උත්සවයකදී මිනුම්පති පී.එම්.පී. උදයකාන්ත විසින් ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලකට එය භාර දුන්නේය.

කොළඔ වරාය නගරය හා අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු අඩංගු මෙම සිතියමට අනුව කොළඔ නගරයේ වර්ග ප‍්‍රමාණය වර්ග හෙක්ටයාර් 474.5කින් වැඩි වී ඇත.

ශ‍්‍රී ලංකාවේ නව සිතියම සකස් කිරීම 2015දී ආරම්භ කළ අතර එහි කොටස් 92 කින් 72ක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත.

මේ වසර අග භාගයේදී සම්පූර්ණ සිතියම නිකුත් කළ හැකි වනු ඇත.

Check Also

බිටුමින් දේශීයව නිෂ්පාදනයට

සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුවේදී බිටුමින් නිෂ්පාදනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *