Home » ව්‍යාපාරික » කොටස් වෙළෙඳපොල 300ක් වේ

කොටස් වෙළෙඳපොල 300ක් වේ

කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ලැයිස්තුගත සමාගම් සහ අරමුදල් සංඛ්‍යාව අද දිනයේ දී 300 ක් බවට පත්විය.

මෙම සීමාව කරා ළගා වූ පළමු අවස්ථාව මෙය වේ.

ලැයිස්තුගත වූ නවතම සමාගම වන එල්වීඑල් එනර්ජි ෆන්ඩ් සමාගමෙහි ද්විතියික කොටස් ගනුදෙනු අද දිනයේ දී ආරම්භ වීමත් සමඟ එම සිදු විය.

Check Also

බහුකාර්ය ධීවර වරායක්

මෙරට මුල්ම බහුකාර්ය ධීවර වරායේ ඉදි කිරීම් ඉක්මනින් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *