Breaking News
Home » ක්‍රිඩා » කේන්ගෙන් ගෝල ති‍්‍රත්වයක්

කේන්ගෙන් ගෝල ති‍්‍රත්වයක්

පාපන්දු ලෝක කුසලාන අවසාන 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය ඊයේ සමත් විය.

නායක හැරී කේන්ගේ ගෝල ත‍්‍රිත්වයක් සමග ගෝල 6-1 කින් පැනමාව පරාජයට පත් කරමින් ඔවුන් එම සුදුසුකම ලබා ගත්තේය.

මේ අතර, ජපානය හා සෙනෙගාලය අතර පැවති තරගය ගෝල 2-2 ලෙසින් ජය පරාජයෙන් තොරව අවසන් විය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *