Breaking News
Home » ක්‍රිඩා » කුසල්ගේ තත්ත්වය බරපතල නැහැ

කුසල්ගේ තත්ත්වය බරපතල නැහැ

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ පන්දු රකිමින් සිටි ශ‍්‍රී ලංකා කී‍්‍රඩක කුසල් ජනිත් පෙරේරා අනතුරකට ලක් වෙයි.

හතරේ සීමාව අසල පන්දු රකිමින් සිටි ඔහු උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේදී වානේ පුවරුවක ගැටී ඇත.

ඔහු වහාම රෝහල්ගත කර ඇති අතර, නවතම වාර්තා පවසන්නේ, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *