Breaking News
Home » ක්‍රිඩා » කි‍්‍රකට් වාරණ නියෝගය ඉවතට

කි‍්‍රකට් වාරණ නියෝගය ඉවතට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහා නිලවරණයක් පවත්වන බව ක‍්‍රීඩා ඇමතිවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා අභියාචනාධිකරණයට දැනුම් දෙයි.

ඒ අනුව, නිලවරණය පැවැත්වීම වළකාලමින් පැනවූ වාරණ යෝගය ඉවත් කරනු ලැබීය.

හිටපු සභාපති තිලංග සුමතිපාල එම ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කිරීමට එරෙහිව හිටපු ලේකම් නිශාන්ත රණතුංග ගොනු කළ පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ ඒ එව දැනුම් දී ඇත.

දැනට කැඳවා තිබෙන නාමයෝජනා අවලංගු කර අලූතින් නාමයෝජනා කැඳවන බවට එහිදී ප‍්‍රකාශ
විය.

පෙත්සම පිළිබඳව වැඩිදුර සලකා බැලීම ජූලි 04 වැනිදා සිදු කරනු ඇත.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *