Home » ව්‍යාපාරික » කාන්තාවන්ට මත්පැන් මිල දී ගත හැකියි

කාන්තාවන්ට මත්පැන් මිල දී ගත හැකියි

මත්පැන් අලෙවිසැල්වලින් මත්පැන් මිල දී ගැනීමෙන් කාන්තාවන් වැලැක්වීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එමෙන්ම, මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීමට එරෙහිව කාන්තාවන්ට පනවා තිබූ තහනම ද ඉවත් කර ඇත.

Check Also

බහුකාර්ය ධීවර වරායක්

මෙරට මුල්ම බහුකාර්ය ධීවර වරායේ ඉදි කිරීම් ඉක්මනින් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *