Breaking News
Home » විදෙස් » කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි.

එම සමීක්ෂණයට අනුව, ඇෆ්ගනිස්තානය, සිරියාව, සවුදි අරාබිය යන රටවල්ද කාන්තාවන් සඳහා භයානක රටවල් වේ.

කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, සංස්කෘතික සම්ප‍්‍රදාය හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ මිනිස් ජාවාරම් යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර මෙම සමීක්ෂණය සිදු කර ඇත.

Check Also

ට‍්‍රම්ප්-පුටින් හමුවක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් ජුලි 16 වැනිදා ෆින්ලන්තයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *