Breaking News
Home » පුවත් » කාන්තාවන්ට ජපානයේ රැකියා

කාන්තාවන්ට ජපානයේ රැකියා

විදේශ රැකියා අමාත්‍යංශය ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකට අනුව මෙරට කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමි වෙයි.

ඉන් සාත්තු සේවිකා වෘත්තිය සදහා කාන්තාවන් 100කට අධික පිරිසකට රැකියා අවස්ථා හිමි වනු ඇත.


අයෙකුට රුපියල් 135,000ක මාසික වැටුපක් හිමි වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


මෙම රැකියා සඳහා ජපන් භාෂා ප‍්‍රවීනතාව සහිත වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණියන්ට අයදුම් කළ හැක.


වැඩිදුර තොරතුරු එම කාර්යාංශයේ වෙබ් අඩවියේ දක්වා ඇත.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *