Breaking News
Home » පුවත් » ‘කල් දමන්න එපා’

‘කල් දමන්න එපා’

පළාත් සභා ඡන්ද විමසීම තවදුරටත් කල් නොදමන ලෙසට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය අද කථානායක කරූ ජයසුරියට අවධාරණය කර සිටියේය.

ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය නීතිමය පදනම ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් සකසා දෙන ලෙසට ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඔවුන් දෙදෙනා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *