Breaking News
Home » ව්‍යාපාරික » කර්මාන්ත, වෙළෙඳ ප‍්‍රදර්ශණයක්

කර්මාන්ත, වෙළෙඳ ප‍්‍රදර්ශණයක්

පකිස්ථාන ව්‍යාපාරික හා කර්මාන්ත වෙළෙඳ ප‍්‍රදර්ශනය ඊයේ සවස කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ විය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබූ එම ප‍්‍රදර්ශනය හෙට දිනයේද පැවැත්වේ.

දෙරට අතර පවතින දිගුකාලීන මිත‍්‍රත්වය සමරමින් සහ එම සබඳතා නව ක්ෂේත‍්‍ර ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම ප‍්‍රදර්ශනයෙහිි අරමුණු වේ.

Check Also

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඊට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *