Breaking News
Home » දේශපාලන » කඹ ඇදිල්ලක් නොවිය යුතුයි

කඹ ඇදිල්ලක් නොවිය යුතුයි

දේශපාලනය යනු පිල් දෙකක තුනක කඹ ඇදිල්ලක් නොවිය යුතු බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

කෑගල්ලේ පැවති ආගමික උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය.

”ජනතාවට සේවය කරන්නේ කෙසේදැයි අප අවබෝධ කරගත යුතුයි. රටේ සියළු දෙනාම කල්පනා කරන්නේ දියුණු වන්නේ කෙසේද යන්න පිළිබඳවයි. අප සිදු වූ එම වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතුයි,” යනුවෙන් ද අගමැතිවරයා පැවසීය.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *