Breaking News
Home » දේශපාලන » කඩිනමින් සැලැස්මක්

කඩිනමින් සැලැස්මක්

කල්පිටිය ආශ‍්‍රිත දූපත් 13 ක් සංවර්ධනය සඳහා කඩිනමින් සැලැස්මක් සකස් කිරීමට යයි.

ඒවායේ පදිංචිකරුවන්ගේ සංවර්ධන ගැටළුවලට නිසි අවධානය යොමු කර එම සැලැස්ම සකස්
කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ඊයේ පුත්තලම, මදුරන්කුලියේ පැවති රැස්වීමකදී ඔහු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළේය.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *