Breaking News
Home » අධ්‍යාපන » කඩිනමින් ඉල්ලුම් කරන්න

කඩිනමින් ඉල්ලුම් කරන්න

මෙවර අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටින්නන් ඔවුන්ගේ් ජාතික හැඳුණුම්පත් ලබා ගැනීම සඳහා කඩිනමින් ඉල්ලූම් කළ යුතු වේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් පී.වී. ගුණතිලක පවසන්නේ, නියමිත කාලයේදී ඉල්ලූම්පත් යොමු කිරීමෙන් කටයුතු වඩාත් පහසු වන බවයි.

මෙම විභාගවලට පෙනී සිටින්නන්ගෙන් සියයට 40කට ආසන්න පිරිසක් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට මෙතෙක් අයදුම් කර නොමැති බව ඔහු කියා සිටී.

Check Also

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *