Breaking News
Home » පුවත් » ඒක පුද්ගල ණය 417,913යි

ඒක පුද්ගල ණය 417,913යි

වසර 2016 අවසානයේ දී ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප‍්‍රමාණය රුපියල් 417,913 ක් වූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම මහජන ණය කළමනාකරණ වාර්තාව පවසයි.

එම ණය ප‍්‍රමාණය 2015 වසර අවසානයේ දී සටහන් වූයේ රුපියල් 371,462 ක් ලෙසිනි.

වසර 2005 අවසන් වන විට රුපියල් 108,908 ක් පැවති ශ‍්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප‍්‍රමාණය වසර 11 කදී සිව් ගුණයකින් ඉහළ ගොස් තිබේ.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *