Breaking News
Home » ව්‍යාපාරික » එළවළු මිළ ගණන් ඉහළට

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ.

ඊට හේතුව පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය බව වාර්තා වේ.

වැලිමඩ සහ වැල්ලවාය ප‍්‍රදේශවලින් පමණක් දැනට වෙළෙඳපොළට එළවළු සැපයේ.

පවතින එළවළු මිල ගණන් හමුවේ පාරිභෝගිකයින් ඉතා සීමිත එළවළු ප‍්‍රමාණ පමණක් මිල දී ගනී.

Check Also

බදු උපදෙස් දෙන්න සේවාවක්

බදු ගෙවන්නන්ට උපදෙස් ලබාදීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සේවාවක් ආරම්භ කරයි. ඒ සඳහා රුපියල් 25,000ක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *