Breaking News
Home » කලා » එල්ටන් ජෝන් ගැන චිත‍්‍රපටයක්
82047992

එල්ටන් ජෝන් ගැන චිත‍්‍රපටයක්

ප‍්‍රවීන බටහිර ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ චිත‍්‍රපටයක් ලබන වසරේ මැයි මාසයේදී තිරගත කිරීමට සැලසුම් කෙරේ.

මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා එල්ටන් ජෝන් ද සහභාගි වී තිබේ.

එය රූගත කිරීම ඉදිරි අගෝස්තු මාසයේ සිට සිදු කිරීමට නියමිතයි.

සංගීතමය චිත‍්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙය ‘රොකට් මෑන්’ ලෙස නම් කර තිබේ.

Check Also

අතුරු තහනම් නියෝගයක්

පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ තීරණය වලක්වාළමින් කොළඹ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *