Breaking News
Home » ක්‍රිඩා » එක් දින පිලේ නායකත්වය මැතිව්ස්ට

එක් දින පිලේ නායකත්වය මැතිව්ස්ට

ශ‍්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායකයා වශයෙන් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමට ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

නව නායකයාගේ පත් කිරීම ජනවාරි 09 වැනිදා නිල වශයෙන් සිදු කිරීමට නියමිතව ඇත.

මැතිව්ස් සහ ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් අතර මෙම තනතුර දෝලනය වෙමින් පැවැතියේය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *