Breaking News
Home » ක්‍රිඩා » එක්දින නායකත්වය මැතිව්ස්ට

එක්දින නායකත්වය මැතිව්ස්ට

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව එක් දින හා විස්සයි විස්ස නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පත් කර තිබේ.

අද පෙරවරුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ බව ප‍්‍රකාශයට පත් කරන ලදී.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් දිනේෂ් චන්දිමාල් කටයුතු කරනු ඇත.

Check Also

ලංකා පිලට කඩුළු හතක ජයක්

නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය තම පළමු තරගයේදී අයර්ලන්තයට එරෙහිව කඩුළු හතක ජයක් අත්කර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *