Breaking News
Home » ව්‍යාපාරික » එකම ගුවන් යානයත් නවතී

එකම ගුවන් යානයත් නවතී

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මෙතෙක් දෛනිකව පැමිණි එකම ගුවන් සේවය වන ෆ්ලයි ඩුබායි ද ඊයේ සිට එහි පැමිණීම නවතා දැමීය.

ෆ්ලයි ඩුබායි මත්තලට ගුවන් වාර 1,150 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇත.

Check Also

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඊට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *