Breaking News
Home » පුවත් » උප කලාපීය කේන්ද‍්‍රයක් ලංකාවේ

උප කලාපීය කේන්ද‍්‍රයක් ලංකාවේ

දකුණු ආසියාතික කලාපයේ ප‍්‍රාදේශීය ඒකාබද්ධිත බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතියේ උප කලාපීය කේන්ද්‍රයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වී තිබේ.

ස්වභාවික උපද්‍රවවලින් ඇතිවන අවදානම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමට අදාළ විද්‍යාත්මක තොරතුරු උත්පාදනය හා ඒවා ප‍්‍රයෝජනයට ගැනීම සඳහා ධාරිතාව ගොඩ නැංවීම එමගින් සිදු කරනු ඇත.

එම කේන්ද්‍රය හරහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හැකියාව සහ ධාරිතාව ශක්තිමක් කිරීමට ද හැකි වේ.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *