Breaking News
Home » ක්‍රිඩා » උපනායකත්වය ලක්මාල්ට

උපනායකත්වය ලක්මාල්ට

බංගලාදේශ තරඟ සංචාරයේ පළමු ටෙස්ට් තරඟයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය සඳහා ක‍්‍රිකට් තේරීම් කමිටුව සුරංග ලක්මාල් පත්කර තිබේ.

මෙම තරගය ජනවාරි 31 වැනිදා සිට පෙබරවාරි 04 වැනිදා දක්වා චිතගොං හි පැවැත්වේ.

Check Also

ලංකා පිලට කඩුළු හතක ජයක්

නවසීලන්තයේ පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය තම පළමු තරගයේදී අයර්ලන්තයට එරෙහිව කඩුළු හතක ජයක් අත්කර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *