Breaking News
Home » අධ්‍යාපන » උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාවක්

උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාවක්

උතුරේ ප‍්‍රධාන පාසල් දෙකක් මුල් කරගෙන යුද හමුදාව පවත්වාගෙන යන පාසල් ශිෂ්‍ය භට සේවාව අතිශයින් සාර්ථක බව වාර්තා වේ.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය මත යාපනය මධ්‍ය මහා විද්‍යාලය හා කිලිනොච්චි උරුතිරපුරම් මහා විද්‍යාලය යන පාසල් දෙකෙහි එම පුහුණුව ලබා දෙයි.

Check Also

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *