Home » විදෙස් » උතුරු-දකුණු කොරියා සාකච්ඡුාවක්

උතුරු-දකුණු කොරියා සාකච්ඡුාවක්

දෙවසරකට පසුව උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර ඉහළ තලයේ සාකච්ඡුා දැන් පැවැත්වේ.

පන්මුන්ජොම් ගම්මානයේ සාම නිවහනේදී පැවැත්වෙන මෙම සාකච්ඡුා මගින් අන්තර්-කොරියානු සබඳතා වර්ධනය වනු ඇතැයි දකුණු කොරියාව පවසයි.

ලබන මාසයේ දකුණු කොරියාවේ පැවැත්වෙන 2018 සීත ඍතු ඔලිම්පික් තරගාවලිය සඳහා උතුරු කොරියාවේ සහභාගීත්වය පිළිබඳව ද එහිදී සාකච්ඡුා කෙරේ.

Check Also

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවතට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීමට ඇමෙරිකාව තීරණය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි. ජීනිවාහි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *