Breaking News
Home » විදෙස් » උතුරු ඉන්දියාවේ 50ක් මරුට

උතුරු ඉන්දියාවේ 50ක් මරුට

අයහපත් කාලගුණික තත්ත්වය නිසා හටගත් සිද්ධීන්වලින් උතුරු ඉන්දියාවේ පුද්ගලයින් 50 දෙනෙකු පමණ මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.

තවත් සිය ගණනාවක් තුවාල ලබා ඇති අතර, දේපලවලට ද දැඩි හානි සිදුව ඇත.

බිහාර් ප‍්‍රාන්තයේ පමණක් මිය ගිය සංඛ්‍යාව 20ක් පමණ වේ.

මීට සති කිහිපයකට පෙර හටගත් දූවිලි කුණාටු හේතුවෙන් උතුරු ඉන්දියාවේ 100කට අධික පිරිසක් මරුමුවට පත් විය.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *