Home » සෞඛය » උණ රෝගයෙන් 20ක් මරුට

උණ රෝගයෙන් 20ක් මරුට

දකුණු පළාතේ පැතිර යමින් ඇති වෛරස් උණ රෝගයෙන් මේ වන විට 20 දෙනෙකු මියගොස් ඇත.

පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජී. විජේසූරිය පවසන්නේ, වෛරසය ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

මාසයකට අධික කාලයක සිට පැතිර යමින් තිබෙන මෙම උණ රෝගයට හේතුව ඉන්ෆ්ලූවෙන්සා වෛරසය බවට වෛද්‍ය පර්යේෂණායතනය සොයාගෙන ඇත.

Check Also

රසකැවිලිවලටත් නීතිරීති

බෝ නොවන රෝගවලින් මිදීම සඳහා ගන්නා තවත් එක් පියවරක් ලෙසින් සීනි භාවිතය අවම කිරීම සඳහා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *