Breaking News
Home » ක්‍රිඩා » ඉන්දියාවට කඩුළු පහක ජයක්

ඉන්දියාවට කඩුළු පහක ජයක්

ශ‍්‍රී ලංකාව සමග පැවති තුන් වැනි හා අවසන් පන්දුවාර විස්සයි-20 තරගයෙන් කඩුළු පහක ජයක් ලබා ගැනීමට ඉන්දියාව ඊයේ සමත් විය.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා පිල කඩුළු හතක් දැවී ලකුණු 135ක් ලබා ගත්තේය.

පිළිතුරු වශයෙන්, පන්දුවාර 19.2 කදී කඩුළු පහක් දැවී ජයග‍්‍රාහී ඉලක්කයට ළගා වීමට ඉන්දියාව සමත් විය.

Check Also

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *