Breaking News
Home » තාක්ෂණ » ඉදි කිරීම් සියයට 80ක් අවසන්

ඉදි කිරීම් සියයට 80ක් අවසන්

කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ප‍්‍රවාහනය කිරීම සඳහා නව නල මාර්ගයක් ඉදි කිරීමේ කටයුතුවලින් සියයට 80ක් පමණ අවසන් බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ගැටළු කිහිපයක් හේතුවෙන් ඉදි කිරීම් සඳහා බාධා එල්ල වූ බව අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ කියා සිටී.

එම නල මාර්ගය ඉදි කිරිමෙන් පසු ඉන්ධන ගොඩබෑම වේගවත් කළ හැකි වේ.

Check Also

නව නිර්මාණයක්

කොන්ක‍්‍රීට් විදුලි කණුවලට නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගලක් නිර්මාණය කෙරේ. ලංකා විදුලි බල මණ්ඩලයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *