Breaking News
Home » පුවත් » ඇතැම් ප‍්‍රදේශවලට වැසි

ඇතැම් ප‍්‍රදේශවලට වැසි

පැවති වියලි කාලගුණික තත්ත්වය තරමක් දුරට පහව යමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ප‍්‍රදේශවලට මේ වන විටත් වැසි ඇද හැලෙන බව වාර්තා වේ.


අද සහ හෙට ඇතැම් ප‍්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

Check Also

දුම්රියක එන්ජිමක ගින්නක්

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි දුම්රියක එන්ජිමක අද දහවල් චාවකච්චෙරි ප‍්‍රදේශයේදී හදිසියේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *