Breaking News
Home » ක්‍රිඩා » ආසියාවෙන් ජපානය පමණයි

ආසියාවෙන් ජපානය පමණයි

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් අවම කහ කාඩ්පත් සංඛ්‍යාවක් ලබා සිටීම හේතුවෙන් එච් කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් දෙවැනි කණ්ඩායම බවට පත්වීමට ජපානය ඊයේ සමත් විය.

එම වටයට තේරී පත් වූ එකම ආසියාතික රට වන්නේ ජපානයයි.

කෙසේ වෙතත්, පෝලන්තයට එරෙහිව පැවති තරගය ගෝල 1-0 ලෙස ජපානය පරාජය විය.

මේ අතර, කොලොම්බියාව සමග පැවති තරගයෙන් ගෝල 1-0 ලෙසින් ජය ගත් සෙනෙගාලය ද අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

Check Also

ලෝක ශූරයින් ඉවතට

පාපන්දු ලෝක ශූරයින් වන ජර්මනිය මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට විසි වෙයි. ඊයේ දකුණු කොරියාව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *