Breaking News
Home » දේශපාලන » ආයෝජන කලාප රැසක්

ආයෝජන කලාප රැසක්

යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ආයෝජන කලාප රැසක් බිහි කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

කුරුණෑගල පැවති ජන හමුවක් අමතමින් ඔහු ඒ බව කීය.

මේ වන විට යටිතල පහසුකම් සංවර්ධනය සැලසුම් සහිතව සිදු වන බව හෙතෙම පැවසීය.

Check Also

‘කොමිසමක් පත් කරන්න’

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් හිටපු …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *