Home » ව්‍යාපාරික » ආනයන බදු ඉහළට?

ආනයන බදු ඉහළට?

දේශීය පලතුරු ගොවියා රැක ගැනීම සඳහා ආනයනික පලතුරු මත අය කෙරෙන බදු ඉහළ දමන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන පවසයි.

ඊයේ තලවිල ග‍්‍රාමශක්ති නිෂ්පාදන ගම්මානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් ඔහු ඒ බව කීය.

පලතුරු හා කෘෂිකර්ම නිෂ්පාදන ආනයනය පිළිබඳ නිසි පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Check Also

බහුකාර්ය ධීවර වරායක්

මෙරට මුල්ම බහුකාර්ය ධීවර වරායේ ඉදි කිරීම් ඉක්මනින් ආරම්භ කරන බව ධීවර හා ජලජ සම්පත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *