Breaking News
Home » අධ්‍යාපන » ආදි ශිෂ්‍යයින්ගේ වගකීමක්

ආදි ශිෂ්‍යයින්ගේ වගකීමක්

පාසලක් දියුණු කිරීම සඳහා එම පාසලේ ආදි ශිෂ්‍යයින්ට විශාල වගකීමක් පැවරෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

ඊයේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ඔහු ඒ බව කීය.

Check Also

බිග් බෑඩ් වුල්ෆ් ඇරඹෙයි

ලොව සුප‍්‍රකට ‘බිග් බෑඩ් වුල්ෆ්’ පොත් ප‍්‍රදර්ශනය අද කොළඹ ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *