Home » දේශපාලන » ආදිවාසී තරුණියක ඡන්ද සටනේ

ආදිවාසී තරුණියක ඡන්ද සටනේ

ලබන මස පැවැත්වෙන පළාත් පාලන ආයතන සඳහා වන ඡන්ද විමසීමේදි මහියංගනය, දඹාන ආදිවාසී ජනතාව වෙනුවෙන් හෙන්නානිගල පරපුරේ තරුණියක තරග වදින බව දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පවසයි.

එමෙන්ම, ඉදිරියේදී පවත්වන සියළුම මැතිවරණවලට ආදිවාසී ජනතාව නියෝජනය වන පරිදි උගත් තරුණ තරුණියන් ඉදිරිපත් කරන බව ද ඔහු කියා සිටී.

පවතින දේශපාලන ක‍්‍රමයෙන් තම ජනතාවගේ අයිතිවාසිකම් සහ ප‍්‍රශ්නවලට කිසිදු විසඳුමක් ලැබී නොමැති බව හෙතෙම පවසයි.

Check Also

ජනතා කැප කිරීමක් අවශ්‍යයි

ජාතික ණය බර පියවීම සඳහා ජනතාව දැඩි කැප කිරීමක් සිදුකළ යුතුව ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *