Breaking News
Home » ව්‍යාපාරික » අවසන් වාරිකය ගෙවයි

අවසන් වාරිකය ගෙවයි

හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් වාරිකය ලෙසින් ඩොලර් මිලියන 584ක මුදලක් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකාවට ලබා දුන් බව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

පසුගිය දෙසැම්බර් 09 වැනිදා ඇති කර ගත් ගිවිසුමට අනුව හම්බන්තොට වරායේ ආයෝජනය සඳහා ඩොලර් බිලියන 1.12ක මුදලක් වරාය අධිකාරියට ගෙවීමට එම සමාගම එකඟ විය.

Check Also

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඊට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *