Home » කලා » අරියානා ග‍්‍රැන්ඩේ විවාහ ගිවිස ගනී

අරියානා ග‍්‍රැන්ඩේ විවාහ ගිවිස ගනී

සුප‍්‍රසිද්ධ ඇමෙරිකානු ගායිකා හා රංගන ශිල්පිනී අරියානා ග‍්‍රැන්ඩේ විවාහ ගිවිස ගනී.

ඇයගේ ස්වාමි පුරුෂයා වන්නේ විකට රංගන ශිල්පියෙකු වන පීට් ඩේවිඩ්සන් බව වාර්තා වේ.

විසි හතර හැවිරිදි අරියානා සහ 20 හැවිරිදි පීට් අතර පවතින සබඳතාව හෙළි වූයේ මීට ටික කලකට ඉහතදීය.

Check Also

එල්ටන් ජෝන් ගැන චිත‍්‍රපටයක්

ප‍්‍රවීන බටහිර ගායක එල්ටන් ජෝන්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය වූ චිත‍්‍රපටයක් ලබන වසරේ මැයි මාසයේදී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *