Breaking News
Home » විදෙස් » අබ්දුල් ගයුම් සිර ගෙට

අබ්දුල් ගයුම් සිර ගෙට

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් හට මාස 18 ක් සිර දඬුවමක් නියම වී ඇතැයි වාර්තා වේ.

නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවහිර කිරීමේ චෝදනාවට ඔහු වැරදිකරු බවට එරට අධිකරණයක් තීන්දු කර ඇත.

Check Also

කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව

ජීවත් වීම සඳහා කාන්තාවන්ට භයානකම රට ඉන්දියාව බව නවතම සමීක්ෂණයක් හෙළි කරයි. එම සමීක්ෂණයට අනුව, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *