Home » දේශපාලන » අපේක්ෂකගේ සොහොයුරාට ප‍්‍රහාරයක්

අපේක්ෂකගේ සොහොයුරාට ප‍්‍රහාරයක්

තංගල්ල පලාපොත කොට්ඨාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට එජාපයෙන් තරග වදින අපේක්ෂකයෙකුගේ නිවසට පැමිණි පිරිසක් ඔහුගේ සොහොයුරාට කඩුවකින් පහර දී තුවාල සිදු කර ඇත.

ඊයේ අළුයම එම ප‍්‍රහාරය එල්ල වී ඇත.

හැට පස් හැවිරිදි තුවාලකරු තංගල්ල මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

අපේක්ෂකයාගේ නිවස ඉදිරිපස සවිකර තිබූ ඔහුගේ ප‍්‍රචාරක පුවරු ද එම පිරිස පුළුස්සා දමා තිබේ.

Check Also

ජනතා කැප කිරීමක් අවශ්‍යයි

ජාතික ණය බර පියවීම සඳහා ජනතාව දැඩි කැප කිරීමක් සිදුකළ යුතුව ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *