Breaking News
Home » පුවත් » අනුමැතිය ලැබෙයි

අනුමැතිය ලැබෙයි

දුම්රිය දෙපාර්තමේන්තුවට දුම්රිය එන්ජින් 12ක් මිල දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 48.67ක මුදලක් කැනඩා ආධාර මත පෞද්ගලික බැංකුවකින් සපයා ගැනීමට යයි.

ඊට අදාළ යෝජනාවකට ඇමති මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම දුම්රිය එන්ජින් භාවිතයට ගනු ඇත.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *