Home » පුවත් » අනතුරෙන් බසයක් මාඔයේ

අනතුරෙන් බසයක් මාඔයේ

කොළඹ-කුරුණෑගල මාර්ගයේ අලව්ව ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක හා ගැටීමෙන් පසුව ඉන් එක් බස් රථයක් මා ඔයට පෙරළි ගොස් ඇත.

අනතුරෙන් එක් පුද්ගලයෙකු මරුමුවට පත්ව ඇති අතර තවත් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කොට ඇත.

ගල්නෑව සිට කොළඹ බලා යන බස් රථයක් හා කොළඹ සිට කදුරුවෙල බලා යමින් තිබු බස් රථයක් මෙලෙස අනතුරට ලක් වී තිබේ.

Check Also

දස සිල් මාතා ආයතන ලියාපදිංචියට

දස සිල් මාතාවන් අධ්‍යාපනය ලබන ආයතන ලියාපදිංචි කර එම ආයතනවලට අවශ්‍ය පහසුකම් සළසා දීම පිණිස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *