Breaking News
Home » පුවත් » අද සිට සමීක්ෂණයක්

අද සිට සමීක්ෂණයක්

මගී ප‍්‍රවාහන සේවයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සමීක්ෂණයක් අද ආරම්භ කළ බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි.

බස් රථ, දුම්රිය, ත‍්‍රිරෝද රථවලින් ජනතාව බලාපොරොත්තු වන සේවාව ඉටු වන්නේද යන්න එහිදී සොයා බලන බව එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටී.

ජාතික සමාජ සංවර්ධන ආයතනය එම සමීක්ෂණය සිදු කරයි.

එම ආයතනය ඉදිරිපත් කරන නිර්දේශ ක‍්‍රියාවට නංවන බව වෛද්‍ය කෝදාගොඩ පවසයි.

Check Also

සිසුවෙකුට 40ක් පහර දෙයි

සිසුන් 40 දෙනෙකු පමණ එක්ව සිදු කළ පහර දීමක් හේතුවෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අපොස සාමාන්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *