Breaking News
Home » සෞඛය » අද සංකේත වර්ජනයක

අද සංකේත වර්ජනයක

රාජකාරියට පැමිණීමේදී සහ පිටව යෑමේදී වේලාව සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත‍්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝ අද සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ කොළඹ දන්තායතනය යන ආයතනවල හෙද හෙදියන් ඊට එක් වීමට නියමිතය.


ඔවුන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයෙහි සාමාජිකයින් බව වාර්තා වේ.

Check Also

නව නීති එයි

ආයුර්වේද ඖෂධ අලෙවිසැල් ප‍්‍රමිතියක් අනුව උසස් මට්ටමෙන් පවත්වාගෙන යෑම සඳහා නව නීති හඳුන්වා දෙන බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *