Breaking News
Home » කලා » අතුරු තහනම් නියෝගයක්

අතුරු තහනම් නියෝගයක්

පෞද්ගලික අංශය සතුව තිබූ චිත‍්‍රපට බෙදා හැරීම ජාතික චිත‍්‍රපට සංස්ථාවට පවරා ගැනීමේ තීරණය වලක්වාළමින් කොළඹ දිසා විනිසුරු ප‍්‍රමිල රත්නායක දින 14 ක අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි.

ඔහු ඊයේ එම නියෝගය නිකුත් කළේ, සිනමා සමාගම් හතරක් ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි.

Check Also

පස් වැනි දරුවා 54 වැනි වියේදී

සුප‍්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනියක වන බි‍්‍රජිට් නීල්සන් 54 වැනි වියේදී හා පස් වැනි විවාහයෙන් තම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *