Breaking News
Home » ව්‍යාපාරික » අතිරේක සේවකයින් ඉවතට

අතිරේක සේවකයින් ඉවතට

ශී‍්‍රලංකන් එයාර්ලයින් සමාගමේ වියදම් අඩු කිරීමේ අරමුණින් එහි අතිරේක සේවකයන් ඉවත් කිරීමට රජය තීරණය කරයි.

ස්වේච්ඡා විශ‍්‍රාම ගැන්වීමේ ක‍්‍රමවේදයක් ඔස්සේ එය සිදු කරනු ඇත.

ඒ සඳහා කාර්ය සාධක බලකායක් පත් කිරීමට නියමිතය.

සමාගමේ මූල්‍ය තත්ත්වය සොයා බැලීමට පත් කළ කමිටුවකට අනුව අතිරේක සේවක සංඛ්‍යාව 2,000කට ආසන්න වේ.

Check Also

එළවළු මිළ ගණන් ඉහළට

දේශීය වෙළෙඳපොළේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොමැතිකම හේතුවෙන් එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබේ. ඊට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *